හිතෝපදේශ 4:23-27

අන් සියල්ලට ම වඩා ඔබගේ හදවත රැක ගන්න; මන්ද ජීවනයේ උල්පත් එයින් ය. ඔබගේ මුවින් ප්රයෝගකාරීත්වය පහ කර, දූෂිත කතා ඔබේ දෙතොලින් ඈත් ව තබන්න. ඔබගේ දෑස් කෙළින් ම ඉදිරිය බලත්වා! ඔබගේ බැල්ම සෘජු ව ඉදිරියට යොමු වේවා! ඔබගේ පාදවලට සමතලා මාවත් තනා ගන්න; ස්ථිර මාර්ගවල පමණක් ගමන් කරන්න. දකුණට හෝ වමට හෝ නො හැරී ඔබගේ පාද නපුරෙන් වළකා ගන්න.
හිතෝපදේශ 4:23-27