එවිට, දෙවියන්වහන්සේ ඉදිරියේ මෙන් ම මිනිසුන් ඉදිරියේදී,
ප්රසාදයත්, හොඳ නමත් ඔබ දිනාගනු ඇත.
ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට,
ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න.
ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න;
එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත.