යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

Proverbs 3:11-15

හිතෝපදේශ 3:11-15 - මා පුත, ස්වාමින්වහන්සේගේ උපදෙස සුළු කොට නො තකන්න;
උන්වහන්සේගේ තරවටුවට උරණ නො වන්න.
පියකු තමන්ට ප්‍රිය පුතු හික්මවන්නා සේ,
ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක.

ප්‍රඥාව සොයන මිනිසා,
අවබෝධය අත්කර ගන්න මිනිසා, භාග්‍යවත් ය.
මන්ද එය රිදීවලට වඩා පලදායි ය;
රත්රන්වලට වඩා වැඩි සම්පත් උපදවා දෙන්නේ ය.
ප්‍රඥාව රතුකැට මැණිකට වඩා අගනේ ය;
ඔබ ආශා කරන කිසිවකටවත් එය සම කළ නො හේ.

මා පුත, ස්වාමින්වහන්සේගේ උපදෙස සුළු කොට නො තකන්න; උන්වහන්සේගේ තරවටුවට උරණ නො වන්න. පියකු තමන්ට ප්‍රිය පුතු හික්මවන්නා සේ, ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක. ප්‍රඥාව සොයන මිනිසා, අවබෝධය අත්කර ගන්න මිනිසා, භාග්‍යවත් ය. මන්ද එය රිදීවලට වඩා පලදායි ය; රත්රන්වලට වඩා වැඩි සම්පත් උපදවා දෙන්නේ ය. ප්‍රඥාව රතුකැට මැණිකට වඩා අගනේ ය; ඔබ ආශා කරන කිසිවකටවත් එය සම කළ නො හේ.

හිතෝපදේශ 3:11-15

Proverbs 3:11-15
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ