යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

හිතෝපදේශ 22:1-6

හිතෝපදේශ 22:1-6 - මහා ධනයකට වඩා හොඳ නම උතුම් ය;
රන් රිදීවලට වඩා කරුණාව පිළිගනු ලැබීම උතුම් ය.

පෙහොසතාට ද දුප්පතාට ද පොදු වූ දෙයක් ඇත;
ඔවුන් හැමගේ මැවුම්කරුවාණෝ ස්වාමින්වහන්සේ ය.

නුවණක්කාරයා අනතුර දැක රැකවරණයක් ලබයි;
එහෙත් අනුවණයා ඊට මුහුණ පා දුක් කරදර විඳවයි.

නිහතමානීත්වය හා ස්වාමින්වහන්සේට භයවීමේ ඉටු විපාකය
ධන සම්පත් ද ගරු බුහුමන් ද ජීවනය ද වේ.

දුෂ්ටයින්ගේ මාවත්වල කටු ගස් ද මර උගුල් ද වේ;
එහෙත් තමා ගැන පරෙස්සම්වන්නා ඒවායින් ඈත් ව සිටී.

දරුවකු ඔහු යා යුතු මාර්ගයෙහි පුහුණු කරන්න;
එවිට මහලු වියේදීත්, ඔහු ඉන් ඉවත් ව නො යයි.

මහා ධනයකට වඩා හොඳ නම උතුම් ය; රන් රිදීවලට වඩා කරුණාව පිළිගනු ලැබීම උතුම් ය. පෙහොසතාට ද දුප්පතාට ද පොදු වූ දෙයක් ඇත; ඔවුන් හැමගේ මැවුම්කරුවාණෝ ස්වාමින්වහන්සේ ය. නුවණක්කාරයා අනතුර දැක රැකවරණයක් ලබයි; එහෙත් අනුවණයා ඊට මුහුණ පා දුක් කරදර විඳවයි. නිහතමානීත්වය හා ස්වාමින්වහන්සේට භයවීමේ ඉටු විපාකය ධන සම්පත් ද ගරු බුහුමන් ද ජීවනය ද වේ. දුෂ්ටයින්ගේ මාවත්වල කටු ගස් ද මර උගුල් ද වේ; එහෙත් තමා ගැන පරෙස්සම්වන්නා ඒවායින් ඈත් ව සිටී. දරුවකු ඔහු යා යුතු මාර්ගයෙහි පුහුණු කරන්න; එවිට මහලු වියේදීත්, ඔහු ඉන් ඉවත් ව නො යයි.

හිතෝපදේශ 22:1-6

හිතෝපදේශ 22:1-6
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ