බොහෝ දෙනෙක් තමන් ළඟ නොමියෙන ප්‍රේමය ඇතැයි පවසති; එහෙත් විශ්වාසවන්ත මිනිසකු සොයාගත හැක්කේ කවරකුට ද? දමිටු මිනිසා නිදොස් ජීවිතයක් ගත කරයි; ඔහුගෙන් පසු ඔහුගේ දරුවන් භාග්‍යවත් ය.
හිතෝපදේශ 20:6-7
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ