මන්ද ප්‍රඥාව දෙන්නේ ස්වාමින්වහන්සේ ය;
දැනගැන්ම හා අවබෝධය පැමිණෙන්නේ, උන්වහන්සේගේ මුවෙනි.
අවංකවූවන් සඳහා උන්වහන්සේ ජයග්‍රහණය ගබඩා කර තබන සේක;
නිර්දෝෂ ව කටයුතු කරන්නවුන්ට උන්වහන්සේ පලිහක් වන්නේ,
යුක්තියේ මාවත් රැකවල් කරමිනි;
ස්වකීය විශ්වාසිකයින්ගේ මාර්ගය සුරකිමිනි.