යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

හිතෝපදේශ 10:17-21

හිතෝපදේශ 10:17-21 - උපදෙසට ඇහුම්කන්දෙන්නා, ජීවනයේ මාවතේ සිටී;
එහෙත් නිවැරදි කිරීම් පිටුදකින්නා, අන් අයට ද නොමගට මග පෙන්වයි.

තම වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇත්තෙකි;
අපවාද පතුරන්නා අඥානයෙකි.

වචන බහුල ව කියැවෙන කල පාපය හිඟ නො වේ;
එහෙත් තම දිව පාලනය කර ගන්නා නුවණැත්තෙකි.

දමිටු මිනිසාගේ දිව අගනා රිදී ය;
එහෙත් අදමිටුවාගේ හදවත නො වටනේ ය.

දමිටු කෙනකුගේ තොල්වලින් බොහෝ දෙනකු පෝෂණ කෙරේ;
එහෙත් අඥානයෝ නො වැටහීමෙන් මිය යති.

උපදෙසට ඇහුම්කන්දෙන්නා, ජීවනයේ මාවතේ සිටී; එහෙත් නිවැරදි කිරීම් පිටුදකින්නා, අන් අයට ද නොමගට මග පෙන්වයි. තම වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇත්තෙකි; අපවාද පතුරන්නා අඥානයෙකි. වචන බහුල ව කියැවෙන කල පාපය හිඟ නො වේ; එහෙත් තම දිව පාලනය කර ගන්නා නුවණැත්තෙකි. දමිටු මිනිසාගේ දිව අගනා රිදී ය; එහෙත් අදමිටුවාගේ හදවත නො වටනේ ය. දමිටු කෙනකුගේ තොල්වලින් බොහෝ දෙනකු පෝෂණ කෙරේ; එහෙත් අඥානයෝ නො වැටහීමෙන් මිය යති.

හිතෝපදේශ 10:17-21

හිතෝපදේශ 10:17-21
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ