ඔබගේ ආකල්පය විය යුත්තේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ම සිතේ ආකල්පයයි:
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ස්වරූපය දැරූ සේක්,
දෙවියන්වහන්සේ හා සම ව සිටීම, තදින් අල්ලාගෙන සිටිය යුතු දෙයකැයි නො සලකමින්,
එය ඉවත ලා,
දාසයකුගේ ස්වභාව ගෙන,
මිනිසකුගේ සමානත්වයට පැමිණි සේක.