Numbers 6:24-27

“ ‘ “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා! ඔබ රැක-බලාගන්න සේක්වා! ස්වාමින්වහන්සේ තම මුහුණ ඔබ මත බබළවන්නට සලසා, ඔබට කරුණාභරිත වන සේක්වා! ස්වාමින්වහන්සේ ඔබ වෙත සිය මුහුණ හරවා, ඔබට ශාන්ති දානය කරන සේක්වා!” ’ “මෙසේ ඔවුන්, ඉශ්‍රායෙල් ජනතාව මත මගේ නාමය තබනු ඇත. මම ඔවුනට ආශිර්වාද කරන්නෙමි” යි පැවසූ සේක.
ගණන් 6:24-27