මීකා 6:8-9

එම්බා මනුෂ්‍යය, යහපත කවරේදැයි උන්වහන්සේ ඔබට පෙන්වා දී ඇත. ස්වාමින්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? සාධාරණ ව ක්‍රියාකිරීමත්, දයාවට ප්‍රේමවීමත්, ඔබේ දෙවියන්වහන්සේ සමඟ යටහත් ව හැසිරීමත් නො වේ ද? ස්වාමින්වහන්සේගේ කටහඬ පුරවරය හඬ නංවයි. ඔබගේ නාමයට භය වීමට ප්‍රඥාවත් නාදයකි එය. “කෙවිටට හා එය නියම කළ තැනැත්තාණන්ට, සවන් දෙන්න.
මීකා 6:8-9