මීකා 5:1-2

එම්බා භට-සේනා-දියණිය, නුඹේ භට-සේනා එක් රැස් කරන්න. මන්ද, අපට එරෙහිව වැටලුම් දමා ඇත. ඉශ්‍රායෙල් විනිශ්චයකරුගේ කම්මුලට ඔවුන් ඉපැල් පහර දෙනු ඇත. “එහෙත් නුඹ! එම්බා එෆ්‍රාතාහි බෙත්ලෙහෙම, යූදා පෙළපත් අතරෙහි නුඹ කුඩා වුවත්, ඉශ්‍රායෙලයේ පාලකයා මවෙත නික්ම එන්නේ නුඹ වෙතිනි. එතුමන්ගේ සම්භවය පැවත එන්නේ පුරාතනයේ සිට ය; අතීත දවස්වල සිට ය.”
මීකා 5:1-2