යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

Matthew 6:7-13

මතෙව් 6:7-13 - ඔබ යාච්ඤා කරන කල, අන්‍ය-ජාතීන් මෙන් හිස් වචන ගොඩක් නො පවසන්න; මන්ද ඔවුන් සිතන්නේ තම වචන රාශිය නිසා එය අසනු ලැබේ ය කියා ය. ඔවුනට සමාන නො වන්න. මන්ද ඔබට අවශ්‍ය මොනවාදැයි ඔබ ඉල්ලන්නටත් පළමුවෙන් ඔබේ පියාණන්වහන්සේ දන්නා සේක.
“එබැවින් මෙලෙස යාච්ඤා කරන්න:
“ ‘ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්ස,
ඔබගේ නාමය පාරිශුද්ධ ව සැලකේවා,
ඔබගේ රාජ්‍යය පැමිණේවා,
ඔබගේ කැමැත්ත
ස්වර්ගයේදී මෙන් පොළොවේදීත් කරනු ලැබේවා.
අපගේ දිනපතා භෝජනය අද දින අපට දුන මැනව.
අපට වරද කරන අයට අප කමා කළ අයුරින්,
අපගේ වරද අපට කමා කළ මැනව.
පරීක්ෂාවනට අප නො පමුණුවා,
නපුරාගෙන් අප මුදා ගත මැනව.’

ඔබ යාච්ඤා කරන කල, අන්‍ය-ජාතීන් මෙන් හිස් වචන ගොඩක් නො පවසන්න; මන්ද ඔවුන් සිතන්නේ තම වචන රාශිය නිසා එය අසනු ලැබේ ය කියා ය. ඔවුනට සමාන නො වන්න. මන්ද ඔබට අවශ්‍ය මොනවාදැයි ඔබ ඉල්ලන්නටත් පළමුවෙන් ඔබේ පියාණන්වහන්සේ දන්නා සේක. “එබැවින් මෙලෙස යාච්ඤා කරන්න: “ ‘ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්ස, ඔබගේ නාමය පාරිශුද්ධ ව සැලකේවා, ඔබගේ රාජ්‍යය පැමිණේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේදී මෙන් පොළොවේදීත් කරනු ලැබේවා. අපගේ දිනපතා භෝජනය අද දින අපට දුන මැනව. අපට වරද කරන අයට අප කමා කළ අයුරින්, අපගේ වරද අපට කමා කළ මැනව. පරීක්ෂාවනට අප නො පමුණුවා, නපුරාගෙන් අප මුදා ගත මැනව.’

මතෙව් 6:7-13

Matthew 6:7-13
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ