දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ඔවුහු දයාව ලබන්නෝ ය.
හදින් පවිත්‍ර ඇත්තෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ඔවුහු දෙවියන්වහන්සේ දකින්නෝ ය.
සාමය සලසන්නෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය කියනු ලබන්නෝ ය.
ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.