“ආත්මයෙන් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.
ශෝකවන්නෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ඔවුහු සනසනු ලබන්නෝ ය.
මෘදු ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ඔවුහු පොළොව උරුම කර ගන්නෝ ය.
ධර්මිෂ්ඨකමට සා-පිපාස ඇත්තෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ඔවුහු සෑහීමට පත් වන්නෝ ය.