යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

මලාකී 3:1-2

මලාකී 3:1-2 - “මෙන්න මම මගේ දූතයා යවමි. ඔහු මට පෙරටුවෙන් මාවත සකසන්නේ ය. එවිට ඔබ සොයන ස්වාමින්වහන්සේ හදිසියේ ම ස්වකීය මාලිගයට එනු ඇත; ගිවිසුමේ දූතයාණන් හා ඔබේ අභිලාෂය වන තැනැත්තාණෝ අන්න, උන්වහන්සේ එන්නාහ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
එහෙත් උන්වහන්සේගේ පැමිණීමේ දවස දරන්නට කවරකුට හැකි වේ ද? උන්වහන්සේ පෙනී සිටින කල, කෙළින් සිටිය හැක්කේ කවරකුට ද? මන්ද උන්වහන්සේ රන්කරුවකුගේ උදුනේ ගින්න මෙන් ද අපුල්ලන්නාගේ සබන් මෙන් ද වන බැවිනි.

“මෙන්න මම මගේ දූතයා යවමි. ඔහු මට පෙරටුවෙන් මාවත සකසන්නේ ය. එවිට ඔබ සොයන ස්වාමින්වහන්සේ හදිසියේ ම ස්වකීය මාලිගයට එනු ඇත; ගිවිසුමේ දූතයාණන් හා ඔබේ අභිලාෂය වන තැනැත්තාණෝ අන්න, උන්වහන්සේ එන්නාහ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. එහෙත් උන්වහන්සේගේ පැමිණීමේ දවස දරන්නට කවරකුට හැකි වේ ද? උන්වහන්සේ පෙනී සිටින කල, කෙළින් සිටිය හැක්කේ කවරකුට ද? මන්ද උන්වහන්සේ රන්කරුවකුගේ උදුනේ ගින්න මෙන් ද අපුල්ලන්නාගේ සබන් මෙන් ද වන බැවිනි.

මලාකී 3:1-2

මලාකී 3:1-2
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ