ඒ ඇසිල්ලේ ම ඒ දේව දූතයා හා එක් වූ අති මහත් ස්වර්ගීය සේනාවක් දෙවියන්වහන්සේ පසසමින් මෙසේ ගැයූහ. “උසස් තැන්හි දෙවියන්වහන්සේට වේවා මහිමය, උන්වහන්සේගේ ප්රසාදය ලද පොළොවේ ජනයාට වේවා සාමය.”
ලූක් 2:13-14
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ