උන්වහන්සේ ඔලීව කඳු බෑවුමට ළඟා වූ කල, උන්වහන්සේගේ මුළු ගෝල සමූහයා, ප්රීති ප්රමෝද වන්නටත්, තමන් දුටු සියලු බලවත් ක්රියා ගැන උස් හඬින් දෙවියන්වහන්සේට ප්රශංසා කරන්නටත් වූයේ, “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන රජ්ජුරුවන් ආශිර්වාදිත ය!”
ලූක් 19:37-38
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ