Joshua 24:14-16

යෝෂුවා 24:14-16 - “එබැවින් දැන් ස්වාමින්වහන්සේට ගෞරව දක්වන්න. අවංක ව, හා විශ්වාසී ව උන්වහන්සේට සේවය කරන්න. ඔබේ ආදි පියවරුන් ගංගාවෙන් එතෙරදීත්, ඊජිප්තුවේදීත් සේවය කළ දෙවිවරුන් ඉවතලන්න. ස්වාමින්වහන්සේට සේවය කරන්න. එහෙත් ස්වාමින්වහන්සේට සේවය කිරීමට ඔබ නො කැමැත්තේ නම්, කවරකුට මෙහෙ කරනවා දැයි අද ම තෝරා ගන්න. ගංගාවෙන් එතෙර ඔබේ ආදි පියවරුන් මෙහෙ කළ දෙවිවරුන් හෝ ඔබ වසන දේශයේ දේශ වාසී අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ තෝරා ගන්න. එහෙත් මම සහ මගේ ගෘහ වාසීහු වූ අපි, ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු” යි පැවසී ය.
එවිට ජනයා පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ අතහැර, අන්‍ය දෙවිවරුන්ට මෙහෙ කිරීම අප කෙරෙන් දුරු වේවා!

“එබැවින් දැන් ස්වාමින්වහන්සේට ගෞරව දක්වන්න. අවංක ව, හා විශ්වාසී ව උන්වහන්සේට සේවය කරන්න. ඔබේ ආදි පියවරුන් ගංගාවෙන් එතෙරදීත්, ඊජිප්තුවේදීත් සේවය කළ දෙවිවරුන් ඉවතලන්න. ස්වාමින්වහන්සේට සේවය කරන්න. එහෙත් ස්වාමින්වහන්සේට සේවය කිරීමට ඔබ නො කැමැත්තේ නම්, කවරකුට මෙහෙ කරනවා දැයි අද ම තෝරා ගන්න. ගංගාවෙන් එතෙර ඔබේ ආදි පියවරුන් මෙහෙ කළ දෙවිවරුන් හෝ ඔබ වසන දේශයේ දේශ වාසී අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ තෝරා ගන්න. එහෙත් මම සහ මගේ ගෘහ වාසීහු වූ අපි, ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු” යි පැවසී ය. එවිට ජනයා පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ අතහැර, අන්‍ය දෙවිවරුන්ට මෙහෙ කිරීම අප කෙරෙන් දුරු වේවා!

යෝෂුවා 24:14-16

Joshua 24:14-16