විසිර ගොස් සිටින ගෝත්ර වංශ දොළහ වෙත, දෙවියන්වහන්සේගේ ද යේසුස් ක්රිස්තුස් ස්වාමින්වහන්සේගේ ද සේවකයකු වන යාකොබ් වෙතිනි. සෙත් වේවා! මා සහෝදරයිනි, නොයෙක් විදියේ පරීක්ෂාවනට ඔබ මුහුණ පාන කල, ඒවා මහා ප්රීතියකැයි සලකන්න.
යාකොබ් 1:1-2
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ