යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

යෙසායා 55:6-9

යෙසායා 55:6-9 - “ස්වාමින්වහන්සේ හමු විය හැකි ව සිටියදී, උන්වහන්සේ සොයන්න.
උන්වහන්සේ ළං ව සිටියදී, උන්වහන්සේ අමතන්න.
දුෂ්ටයා තම මාර්ගය අත්හරීවා.
නපුරු මිනිසා තම සිතුවිලි අත්හරීවා.
ඔහු ස්වාමින්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ ඔහුට දයා කරන සේක.
ඔහු අපේ දෙවියන්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ නො මසුරු ව කමා වන සේක.

“මන්ද මගේ අදහස්, ඔබේ අදහස් නො වේ.
ඔබේ මාර්ග ද මගේ මාර්ග නො වේ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“අහස, පොළොවට වඩා ඉහළින් ඇති සේ,
මගේ මාර්ග, එපරිදි ඔබගේ මාර්ගවලට වඩා ඉහළ ය.
මගේ අදහස්, ඔබේ අදහස්වලට වඩා උසස් ය.

“ස්වාමින්වහන්සේ හමු විය හැකි ව සිටියදී, උන්වහන්සේ සොයන්න. උන්වහන්සේ ළං ව සිටියදී, උන්වහන්සේ අමතන්න. දුෂ්ටයා තම මාර්ගය අත්හරීවා. නපුරු මිනිසා තම සිතුවිලි අත්හරීවා. ඔහු ස්වාමින්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ ඔහුට දයා කරන සේක. ඔහු අපේ දෙවියන්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ නො මසුරු ව කමා වන සේක. “මන්ද මගේ අදහස්, ඔබේ අදහස් නො වේ. ඔබේ මාර්ග ද මගේ මාර්ග නො වේ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “අහස, පොළොවට වඩා ඉහළින් ඇති සේ, මගේ මාර්ග, එපරිදි ඔබගේ මාර්ගවලට වඩා ඉහළ ය. මගේ අදහස්, ඔබේ අදහස්වලට වඩා උසස් ය.

යෙසායා 55:6-9

යෙසායා 55:6-9
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ