යෙසායා 29:13-14

ස්වාමින් මෙසේ කියන සේක: “මේ ජනයා කට වචනයෙන් මා වෙත ළඟා වී, තම තොල්වලින් මට ගෞරව කරන්නේ, තමන්ගේ හදවත් මවෙතින් බොහෝ ඈත තබාගෙන ය; ඔවුන් මට කරන නමස්කාරය, මිනිසුන් විසින් උගන්වන ආඥාවලට අනුව ය. එබැවින්, ඔන්න මම පුදුම පිට පුදුම මගින් තවත් වරක් මේ ජනයා පුදුමයෙන් වික්ෂිප්ත කරන්නෙමි. ප්රඥාවතුන්ගේ ප්රඥාව වැනසේ. බුද්ධිමතුන්ගේ බුද්ධිය සඟවනු ලැබේ.”
යෙසායා 29:13-14