යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

Isaiah 1:16-19

යෙසායා 1:16-19 - ඔබ ම සෝදාගෙන, ඔබ ම පවිත්‍ර වන්න.
මගේ ඇස් ඉදිරියෙන් ඔබේ දුෂ්ට ක්‍රියා ඉවත් කර ගන්න.
වැරදි කිරීම නවතන්න.
හොඳ දේ කරන්නට ඉගෙන ගන්න. යුක්තිය ම සොයන්න.
පීඩා කරන්නන් නිවැරදි කරන්න.
පියා නැති අනාථ දරුවන්ගේ අයිතීන් රකින්න.
වැන්දඹුවන් වෙනුවෙන් ඉදිරිපත් වන්න.

“දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි
ස්වාමින්වහන්සේ කියන සේක.
“ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද,
ඒවා හිම මෙන් සුදු වනු ඇත.
ඒවා රතට රතේ තිබුණ ද,
සුදු ලෝම මෙන් වනු ඇත.
ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්,
දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත.

ඔබ ම සෝදාගෙන, ඔබ ම පවිත්‍ර වන්න. මගේ ඇස් ඉදිරියෙන් ඔබේ දුෂ්ට ක්‍රියා ඉවත් කර ගන්න. වැරදි කිරීම නවතන්න. හොඳ දේ කරන්නට ඉගෙන ගන්න. යුක්තිය ම සොයන්න. පීඩා කරන්නන් නිවැරදි කරන්න. පියා නැති අනාථ දරුවන්ගේ අයිතීන් රකින්න. වැන්දඹුවන් වෙනුවෙන් ඉදිරිපත් වන්න. “දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද, ඒවා හිම මෙන් සුදු වනු ඇත. ඒවා රතට රතේ තිබුණ ද, සුදු ලෝම මෙන් වනු ඇත. ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්, දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත.

යෙසායා 1:16-19

Isaiah 1:16-19
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ