යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

උත්පත්ති 15:6-8

උත්පත්ති 15:6-8 - ආබ්‍රම් ස්වාමින්වහන්සේ විශ්වාස කළේ ය. එය, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ ගණන් ගත් සේක.
උන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “මේ දේශය ඔබ විසින් හිමි කර ගන්නා පිණිස, එය ඔබට දෙන්නට, කල්දිවරුන්ගේ ඌර් නුවරින් ඔබ පිටතට ගෙන ආ ස්වාමින්වහන්සේ මම වෙමි” යි පැවසූ සේක.
එහෙත් ආබ්‍රම්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මා එය හිමි කර ගන්නා වග මට දැනගත හැක්කේ කෙසේ දැ?” යි ඇසී ය.

ආබ්‍රම් ස්වාමින්වහන්සේ විශ්වාස කළේ ය. එය, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ ගණන් ගත් සේක. උන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “මේ දේශය ඔබ විසින් හිමි කර ගන්නා පිණිස, එය ඔබට දෙන්නට, කල්දිවරුන්ගේ ඌර් නුවරින් ඔබ පිටතට ගෙන ආ ස්වාමින්වහන්සේ මම වෙමි” යි පැවසූ සේක. එහෙත් ආබ්‍රම්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මා එය හිමි කර ගන්නා වග මට දැනගත හැක්කේ කෙසේ දැ?” යි ඇසී ය.

උත්පත්ති 15:6-8

උත්පත්ති 15:6-8
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ