පොළොව අරූපී ව, ශූන්‍ය ව තිබිණි. ගැඹුර මතු පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ ජලය මතු පිට හැසිරෙමින් සිටි සේක. දෙවියන්වහන්සේ, “ආලෝකය වනු” යි කී සේක; එවිට ආලෝකය විය.
උත්පත්ති 1:2-3
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ