එබැවින් ඔබ හැම බොරුව අත්හැර, තම අසල්වැසියා සමඟ සත්‍යවාදී ව කතා කළ යුතු ය. මන්ද අප එකිනෙකා අන්‍යෝන්‍ය අවයවයන් ය. කෝප වූවත් පව් නො කරන්න; ඔබ කෝපයෙන් සිටියදී හිරු බැස යන්නට ඉඩ නො දෙන්න. තවද යක්ෂයාට කිසිදු ඉඩක් නො දෙන්න.
එපීස 4:25-27
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ