යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

එපීස 4:2-6

එපීස 4:2-6 - සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.

සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.

එපීස 4:2-6

එපීස 4:2-6
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ