හැම දේකට ම සමයක් ද අහසින් යට හැම කටයුත්තකට ම කාලයක් ද ඇත: උපදින්නට කාලයක් සහ මියැදෙන්නට කාලයකි, සිටුවන්නට කාලයක් සහ සිට වූ දෑ උදුරා දමන්නට කාලයකි, මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයකි, කඩා දමන්නට කාලයක් සහ ගොඩ නගන්නට කාලයකි
දේශනාකරු 3:1-3
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ