දැන් සියල්ල අසා හමාර ය; කාරණයේ තීන්දුව මෙයයි: දෙවියන්වහන්සේට භය පක්ෂ වන්න; උන්වහන්සේගේ ආඥා රක්ෂා කරන්න; මුළු මිනිස් සංහතියේ කාර්ය භාරය එයයි. මන්ද දෙවියන්වහන්සේ හොඳ හෝ නරක හෝ රහසිගත දෑ හෝ යන හැම ක්රියාවක් ම විනිශ්චයට ගෙනෙන සේක.
දේශනාකරු 12:13-14
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ