යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

2 Peter 1:2-4

2 පේතෘස් 1:2-4 - දෙවියන්වහන්සේ ද යේසුස් අප ස්වාමින්වහන්සේ ද දැන-හැඳිනගැනීම තුළින් අනුග්‍රහයත්, සාමයත් වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා!

ජීවිතයටත්, දේව භක්තියටත් අදාළ හැම දෙයක් ම උන්වහන්සේගේ දිව්‍ය-බලය අපට ප්‍රදාන කොට ඇත්තේ, ස්වකීය තේජෝ මහිමයෙන් හා විශිෂ්ටත්වයෙන් අප කැඳවූ තැනැන්වහන්සේ දැනගැන්ම තුළිනි. එතුළින් උන්වහන්සේ අනර්ඝ වූත්, අති ශ්‍රේෂ්ඨ වූත් තම පොරොන්දු අපට දී ඇත්තේ, පාපී තෘෂ්ණා විසින් උපදවනු ලබන ලෝකයේ දූෂ්‍යතා වෙතින් ගැලවී ගොස්, ඒ පොරොන්දු උපයෝගී කර ගෙන, ඔබ දිව්‍ය ස්වභාවයේ පංගුකරුවන් වන පිණිස ය.

දෙවියන්වහන්සේ ද යේසුස් අප ස්වාමින්වහන්සේ ද දැන-හැඳිනගැනීම තුළින් අනුග්‍රහයත්, සාමයත් වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා! ජීවිතයටත්, දේව භක්තියටත් අදාළ හැම දෙයක් ම උන්වහන්සේගේ දිව්‍ය-බලය අපට ප්‍රදාන කොට ඇත්තේ, ස්වකීය තේජෝ මහිමයෙන් හා විශිෂ්ටත්වයෙන් අප කැඳවූ තැනැන්වහන්සේ දැනගැන්ම තුළිනි. එතුළින් උන්වහන්සේ අනර්ඝ වූත්, අති ශ්‍රේෂ්ඨ වූත් තම පොරොන්දු අපට දී ඇත්තේ, පාපී තෘෂ්ණා විසින් උපදවනු ලබන ලෝකයේ දූෂ්‍යතා වෙතින් ගැලවී ගොස්, ඒ පොරොන්දු උපයෝගී කර ගෙන, ඔබ දිව්‍ය ස්වභාවයේ පංගුකරුවන් වන පිණිස ය.

2 පේතෘස් 1:2-4

2 Peter 1:2-4
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ