කීකරු දරුවන් ව, පෙර නො දැනුවත්කමේ කාලයේ වූ දැඩි ආශාවනට අනුකූල නො වී, ඔබ කැඳවූ තැනැන්වහන්සේ ශුද්ධ ව සිටින්නා සේ, ඔබත් ඔබගේ මුළු හැසිරීමෙන් ශුද්ධ ව සිටින්න. මන්ද: “මා ශුද්ධ ව සිටින හෙයින්, ඔබත් ශුද්ධ ව සිටින්නැ” යි ලියා තිබේ.
1 පේතෘස් 1:14-16
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ