දෙවියන්වහන්සේගෙන් ඔබ ලද, ඔබ තුළ වෙසෙන ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාලිගාව, ඔබේ ශරීරය බව ඔබ දන්නේ නැති ද? ඔබ, ඔබට ම අයිති නැත. මිලයක් ගෙවීමෙන්, ඔබ මිලයට ගනු ලැබ ඇත. එබැවින් ඔබගේ ශරීරයෙන් දෙවියන්වහන්සේ මහිමයට පමුණුවන්න.
1 කොරින්ති 6:19-20
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ