ප්‍රේමය ඉවසිලිවන්ත ය; කරුණාවන්ත ය. ප්‍රේමය ඊර්ෂ්‍යා කරන්නේ නැත; පාරට්ටු කර ගන්නේ නැත; අහංකාර නැත; අසංවර නැත; එය තමන්ගේ ම මතය ගැන බල කරන්නේ නැත. එය වහා කිපෙන්නේ නැත; වරද සිතේ තබා ගන්නේ නැත.
1 කොරින්ති 13:4-5
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ