යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

1 ලේකම් 16:8-12

1 ලේකම් 16:8-12 - ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න; උන්වහන්සේගේ නාමයෙන් අයදින්න.
උන්වහන්සේ කර ඇති දෑ ජාතීන් අතරෙහි පතළ කරන්න.
උන්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේට පැසසුම් ගී ගයන්න.
උන්වහන්සේගේ ආශ්චර්යවත් සියලු ක්‍රියා ගැන පවසන්න.
උන්වහන්සේගේ ශුද්ධ නාමය තුළ උදම් වන්න;
ස්වාමින්වහන්සේ සොයන්නන්ගේ හදවත් සොම්නස් වේවා!
ස්වාමින්වහන්සේ ද, උන්වහන්සේගේ ශක්තිය ද සොයන්න;
නිරන්තරයෙන් උන්වහන්සේගේ මුහුණ සොයන්න.

උන්වහන්සේ ඉටු කළ ආශ්චර්යයන් ද
උන්වහන්සේ සිදු කළ හාස්කම් ද උන්වහන්සේ ප්‍රකාශ කළ විනිශ්චයන් ද මතකයේ තබා ගන්න

ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න; උන්වහන්සේගේ නාමයෙන් අයදින්න. උන්වහන්සේ කර ඇති දෑ ජාතීන් අතරෙහි පතළ කරන්න. උන්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේට පැසසුම් ගී ගයන්න. උන්වහන්සේගේ ආශ්චර්යවත් සියලු ක්‍රියා ගැන පවසන්න. උන්වහන්සේගේ ශුද්ධ නාමය තුළ උදම් වන්න; ස්වාමින්වහන්සේ සොයන්නන්ගේ හදවත් සොම්නස් වේවා! ස්වාමින්වහන්සේ ද, උන්වහන්සේගේ ශක්තිය ද සොයන්න; නිරන්තරයෙන් උන්වහන්සේගේ මුහුණ සොයන්න. උන්වහන්සේ ඉටු කළ ආශ්චර්යයන් ද උන්වහන්සේ සිදු කළ හාස්කම් ද උන්වහන්සේ ප්‍රකාශ කළ විනිශ්චයන් ද මතකයේ තබා ගන්න

1 ලේකම් 16:8-12

1 ලේකම් 16:8-12
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ