ගීතාවලියේ ජීවණය සහ සුවයනියැදිය
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

දිනපතා ගීතාවලිය කියවීමෙන් මානසික අවපීඩනය දුරුවේ. ගීතාවලිය සහ හිතෝපදේශ පොත් වරකට එක් පරිච්ඡේදයක් බැගින් අධ්‍යනය කරන්න. ඔබ මාස සයක් පුරා, සෑම සතියකම ගීතාවලියේ පරිච්ඡේද හයක් ද, හිතෝපදේශ පොතේ එක් පරිච්ඡේදයක් සෑම දින හතකට වරක් ද කියවනු ඇත. එවිට ඔබ මාස 6 කින් පොත් දෙකම කියවා අවසන් වනු ඇත.
More
We would like to thank McQueen Universal Ministries for providing this plan. For more information, please visit: www.mcqueenum.org









