රොබට් රොබර්ට්ස්

365 දින
තිරසාර, ක්‍රමානුකූල රොබට්ස්ගේ සැලැස්ම පරණ ගිවිසුමේ සම්පුර්ණ කියවීමකින් හා අලුත් ගිවිසුමේ සම්පූර්ණ කියවීම් දෙකකින් යුක්තය. සෑම කියවීමක්ම සාමාන්‍යයෙන් පරිච්ඡේද හතරකින් පමණ යුක්ත වන අතර එයට පරණ ගිවිසුමේ මෙන්ම අලුත් ගිවිසුමේද කොටස් සෑම දිනකටම ඇතුළත් වනසේ සකස්කර ඇත.
මෙම කියවීම් සැලැස්ම වසර 100 කටත් වඩා පැරණි, රොබට් රොබර්ස් විසින් නිර්මාණය කරන ලද්දකි.
