ශෙපනියා 1:5 - Compare All Versions

ශෙපනියා 1:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අහස් සේනාවන් නමදිනු පිණිස ගෙපියසි උඩ වැඳ වැටෙනවුන් ය, ස්වාමින්වහන්සේට වැඳ වැටෙමින්, උන්වහන්සේගේ නාමයෙන් දිවුරමින්, මිල්කොම් දෙවියාගේ නාමයෙන් ද දිවුරන්නන් ය

බෙදාගන්න
ශෙපනියා 1 SCV

ශෙපනියා 1:5 SROV (Sinhala Revised Old Version)

ගෙවල් මුදුනේ සිට අහස් සේනාවට නමස්කාරකරන්නන්ද, ස්වාමීන්වහන්සේට, දිවුරා මල්කාම් නමිනුත් දිවුරා නමස්කාරකරන්නන්ද

බෙදාගන්න
ශෙපනියා 1 SROV

ශෙපනියා 1:5 NRSV (Sinhala New Revised Version)

ග්‍රහබලධාරීන්ට නමදින පිණිස වහලට නඟින සෑම දෙනෙකු ද මට දිවුරුම් දී මා නමදින නමුත්, මල්කොම් දෙවියාගේ නාමයෙන් දිවුරන සියලු දෙනා ද මම විනාශ කරන්නෙමි.

බෙදාගන්න
ශෙපනියා 1 NRSV

ශෙපනියා 1:5 SNRV (Sinhala New Revised Version 2018)

ග්‍රහබලධාරීන්ට නමදින පිණිස වහලට නඟින සෑම දෙනෙකු ද මට දිවුරුම් දී මා නමදින නමුත්, මල්කොම් දෙවියාගේ නාමයෙන් දිවුරන සියලු දෙනා ද මම විනාශ කරන්නෙමි.

බෙදාගන්න
ශෙපනියා 1 SNRV

ශෙපනියා 1:5 NIV (New International Version)

those who bow down on the roofs to worship the starry host, those who bow down and swear by the LORD and who also swear by Molek

බෙදාගන්න
ශෙපනියා 1 NIV