සෙකරියා 9:12 - Compare All Versions

සෙකරියා 9:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එම්බා බලාපොරොත්තුවේ සිරකරුවනි, ඔබගේ ආරක්ෂිත ස්ථානයට ආපසු එන්න; දෙගුණයක ප්‍රතිසංස්කරණයක් ඔබට මේ අද දවසේ මම ප්‍රකාශ කරමි.

බෙදාගන්න
සෙකරියා 9 SCV

සෙකරියා 9:12 SROV (Sinhala Revised Old Version)

බලාපොරොත්තු ඇති හිරකාරයෙනි, බලකොටුවට හැරී එන්න. මම නුඹට දෙගුණයක් දෙන්නෙමියි අදම ප්‍රකාශකරමි.

බෙදාගන්න
සෙකරියා 9 SROV

සෙකරියා 9:12 NRSV (Sinhala New Revised Version)

පිටුවහල් වී සිටින්නෙනි, දැන් නුඹලාට බලාපො‍රොත්තු තිබෙන නිසා, නුඹලාගේ ආරක්ෂා ස්ථානයට පැමිණෙන්න. නුඹලා විඳි දුක්වලට වන්දි වශයෙන් නුඹලාට දෙගුණයක් ආශීර්වාද මා දෙන බව ප්‍රකාශ කරමි.

බෙදාගන්න
සෙකරියා 9 NRSV

සෙකරියා 9:12 SNRV (Sinhala New Revised Version 2018)

පිටුවහල් වී සිටින්නෙනි, දැන් නුඹලාට බලාපො‍රොත්තු තිබෙන නිසා, නුඹලාගේ ආරක්ෂා ස්ථානයට පැමිණෙන්න. නුඹලා විඳි දුක්වලට වන්දි වශයෙන් නුඹලාට දෙගුණයක් ආශීර්වාද මා දෙන බව ප්‍රකාශ කරමි.

බෙදාගන්න
සෙකරියා 9 SNRV

සෙකරියා 9:12 NIV (New International Version)

Return to your fortress, you prisoners of hope; even now I announce that I will restore twice as much to you.

බෙදාගන්න
සෙකරියා 9 NIV