සෙකරියා 3:8
සෙකරියා 3:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘දැන් සවන් දෙන්න එම්බා යෝෂුවා උත්තම පූජකය, ඔබත් ඔබ ඉදිරියෙහි හිඳ සිටින ඔබේ සහකාර පූජකයිනුත්; මන්ද ඔවුහු මතු පැමිණෙන්නට ඇති දෑහි සංකේතයෝ ය. මෙන්න! මගේ සේවකයා වූ ශාඛාව මම ගෙනෙන්නෙමි.
බෙදාගන්න
සෙකරියා 3 කියවන්නසෙකරියා 3:8 Sinhala Revised Old Version (SROV)
ඉතින් උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹ අසන්න, නුඹ ඉදිරියෙහි ඉඳගන්නාවූ නුඹේ සහායකාරයන්ද සලකුණක් පිණිස වූ මනුෂ්‍යයන් බැවින් ඔව්හුද අසත්වා. මක්නිසාද මාගේ මෙහෙකරුවාවූ පැළෑටිය පැමිණෙන්ට සලස්වන්නෙමි.
බෙදාගන්න
සෙකරියා 3 කියවන්නසෙකරියා 3:8 Sinhala New Revised Version (NRSV)
ජෝෂුවා, උත්තම පූජක වන නුඹ ද සහකාර පූජකයන් වන නුඹලා ද සවන් දෙන්න. නුඹලා වනාහි මංගල පෙර නිමිති ය. ‘පැළෑටිය’ වන මාගේ මෙහෙකරුවා පැමිණෙන්නට සලස්වන්නෙමි.
බෙදාගන්න
සෙකරියා 3 කියවන්න