සෙකරියා 2:13
සෙකරියා 2:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නිශ්ශබ්ද වනු! ස්වාමින්වහන්සේ ඉදිරියෙහි සියලු මිනිසුනි, උන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානයෙන් නැගිටුණු සේක.
බෙදාගන්න
සෙකරියා 2 කියවන්නසෙකරියා 2:13 Sinhala Revised Old Version (SROV)
මාංසමයවූ සියල්ලෙනි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දවෙන්න. මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානයෙන් නැගුටුණුසේක.
බෙදාගන්න
සෙකරියා 2 කියවන්නසෙකරියා 2:13 Sinhala New Revised Version (NRSV)
සියලු මනුෂ්‍ය ජාතීනි, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වන්න. උන් වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයෙන් නැඟිට වඩින සේක.
බෙදාගන්න
සෙකරියා 2 කියවන්න