සෙකරියා 13:7
සෙකරියා 13:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එම්බා අසිපත, මගේ එඬේරාට එරෙහිව, මට සමීප මිනිසාට එරෙහිව නැගිටිනු!” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එඬේරාට පහර දෙනු; එවිට බැටළුවෝ විසුරුවනු ලබති. එවිට කුඩාවුන්ට එරෙහිව මම මගේ අත හරවන්නෙමි.
බෙදාගන්න
සෙකරියා 13 කියවන්නසෙකරියා 13:7 Sinhala Revised Old Version (SROV)
එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.
බෙදාගන්න
සෙකරියා 13 කියවන්නසෙකරියා 13:7 Sinhala New Revised Version (NRSV)
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා කඩුව! පිබිද මාගේ එඬේරාට එනම්, සහකාර මිනිසාට පහර දෙන්න; එඬේරාට පහර දෙන්න. එවිට බැටළු රැළ විසිර යනු ඇත. මාගේ දුබල වූවන්ට මම පහර දෙන්නෙමි.
බෙදාගන්න
සෙකරියා 13 කියවන්න