සෙකරියා 13:6
සෙකරියා 13:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
‘ඔබේ ඇඟේ ඇති ඔය තුවාල කැළැල් මොනවා දැ?’ යි එවිට යමකු ඔහුගෙන් ඇසුවහොත්, ‘මේවා මගේ මිතුරන්ගේ ගෙදරදී මා ලද තුවාල යැ’ යි ඔහු පිළිතුරු දෙනු ඇත.
බෙදාගන්න
සෙකරියා 13 කියවන්නසෙකරියා 13:6 Sinhala Revised Old Version (SROV)
එවිට: නුඹේ අත්වල තිබෙන ඔය තුවාල මොනවාදැයි කෙනෙක් ඔහුගෙන් අසන්නේය. මාගේ ප්‍රේමවන්තයන්ගේ ගෙදරදී මා ලැබූ තුවාලයයි ඔහු කියන්නේය.
බෙදාගන්න
සෙකරියා 13 කියවන්නසෙකරියා 13:6 Sinhala New Revised Version (NRSV)
‘නුඹේ පිටේ තිබෙන ඔය තුවාළ මොනවා දැ’යි යමෙකු ඔහුගෙන් ඇසුවොත්, ‘ඒවා මාගේ මිත්‍රයාගේ ගෙදර දී මා ලැබූ තුවාළ ය’යි ඔහු කියන්නේ ය.”
බෙදාගන්න
සෙකරියා 13 කියවන්න