සෙකරියා 10:4
සෙකරියා 10:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මුදුන් කණුව එන්නේ යූදා වෙතිනි; කූඩාරම් කූඤ්ඤය මෙන් ම සංග්රාම දුන්න ඔහු වෙතිනි; පාලකයින් හැම කෙනකු ම ඔහු වෙතිනි.
බෙදාගන්න
සෙකරියා 10 කියවන්නසෙකරියා 10:4 Sinhala Revised Old Version (SROV)
ඔහුගෙන්ම කොනේ ගලත් ඔහුගෙන්ම ඇණයත් ඔහුගෙන්ම යුද්ධ දුන්නත් ඔහුගෙන්ම එක එක ආණ්ඩුකාරයාත් එක්ව පැමිණෙනවා ඇත.
බෙදාගන්න
සෙකරියා 10 කියවන්නසෙකරියා 10:4 Sinhala New Revised Version (NRSV)
මුදුන් ගල වැනි පාලකයන් ද ඇබ වැනි මූලිකයන් ද යුද්ධ දුනු වැනි නිලධාරීන් ද සියලු අධිපතීන් ද ඒ දේශයෙන් නික්මෙනු ඇත.
බෙදාගන්න
සෙකරියා 10 කියවන්න