තීතස් 3:8 - Compare All Versions

තීතස් 3:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මේ කියමන විශ්වසනීය ය; දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබූවන්, යහපත් ක්‍රියා කිරීමට තමන් ම කැපවීමට උනන්දු වන පිණිස, මේ දෑ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කිරීම මගේ කැමැත්තයි. මේ දෑ හැම කෙනකුට ම විශිෂ්ට ය; වැඩදායක ය.

බෙදාගන්න
තීතස් 3 SCV

තීතස් 3:8 SROV (Sinhala Revised Old Version)

මේක විශ්වාසවූ කීමක්ය. දෙවියන්වහන්සේ කෙරෙහි අදහාගන සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලාගන්නා පිණිස නුඹ විසින් මේ දේවල් සහතිකලෙස කියනවාට කැමැත්තෙමි. මේවා මනුෂ්‍යයන්ට යහපත්වූ ප්‍රයෝජනවත්වූ දේවල්ය.

බෙදාගන්න
තීතස් 3 SROV

තීතස් 3:8 NRSV (Sinhala New Revised Version)

මේ සියල්ල විශ්වාස කටයුතු ය; දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහීමට පැමිණි අය, යහපත් ක්‍රියාවන්හි යෙදී සිටීමට උනන්දුවක් ම දක්වන පිණිස ඔබ මේ දේවල් සහතික ලෙස කියන්නෙහි නම් මම කැමැත්තෙමි. මේ කී දේ මිනිසුන්ට යහපත් ය; වැඩදායක ය.

බෙදාගන්න
තීතස් 3 NRSV

තීතස් 3:8 SNRV (Sinhala New Revised Version 2018)

මේ සියල්ල විශ්වාස කටයුතු ය; දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහීමට පැමිණි අය, යහපත් ක්‍රියාවන්හි යෙදී සිටීමට උනන්දුවක් ම දක්වන පිණිස ඔබ මේ දේවල් සහතික ලෙස කියන්නෙහි නම් මම කැමැත්තෙමි. මේ කී දේ මිනිසුන්ට යහපත් ය; වැඩදායක ය.

බෙදාගන්න
තීතස් 3 SNRV

තීතස් 3:8 NIV (New International Version)

This is a trustworthy saying. And I want you to stress these things, so that those who have trusted in God may be careful to devote themselves to doing what is good. These things are excellent and profitable for everyone.

බෙදාගන්න
තීතස් 3 NIV