ප්‍රේම ගී 6:2-3
ප්‍රේම ගී 6:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ ප්‍රේමවන්තයා තම උයනට, සුවඳ පැළ පාත්තිවලට ගොසිනි; උයන්හි උළා කෑමටත්, මානෙල් මල් නෙළීමටත් ගොසිනි. මම මගේ ප්‍රේමවන්තයාගේ ය; මගේ ප්‍රේමවන්තයා මගේ ය; ඔහු මානෙල් අතරේ උළා කයි.
බෙදාගන්න
ප්‍රේම ගී 6 කියවන්නප්රේම ගී 6:2-3 Sinhala Revised Old Version (SROV)
මාගේ ප්‍රේමවන්තයා උයන්වල රැළ කවන පිණිසත් මහනෙල් නෙලාගන්න පිණිසත් තමාගේ උයනෙහි සුවඳ ගස් පාත්තිවලට ගියේය. මම මාගේ ප්‍රේමවන්තයාගේය, මාගේ ප්‍රේමවන්තයා මාගේය. ඔහු මානෙල් අතරේ තමාගේ රැළ කවයි.
බෙදාගන්න
ප්‍රේම ගී 6 කියවන්නප්රේම ගී 6:2-3 Sinhala New Revised Version (NRSV)
මා පෙම්වතා උයන්වල බැටළු රැළ කවන පිණිසත්, මානෙල් මල් නෙළා ගන්න පිණිසත් තම උයනෙහි සුවඳ පැළ ඇති පාත්තිවලට ගියේ ය. මම මා පෙම්වතාගේ ය; මා පෙම්වතා මාගේ ය. ඔහු මානෙල් අතරේ තම රැළ කවයි.
බෙදාගන්න
ප්‍රේම ගී 6 කියවන්න