ප්‍රේම ගී 6:12
ප්‍රේම ගී 6:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මට වැටහෙන්නටත් පළමු, මගේ ආශාව මගේ ජනයාගේ රාජකීය අශ්ව-රථ මධ්‍යයෙහි මා සිටුවී ය.
බෙදාගන්න
ප්‍රේම ගී 6 කියවන්නප්රේම ගී 6:12 Sinhala Revised Old Version (SROV)
මට දැනෙන්ට පළමුවෙන් මාගේ ආත්මය මාගේ වංශාධිපති සෙනඟගේ රථ අතරේ මා තැබීය.
බෙදාගන්න
ප්‍රේම ගී 6 කියවන්නප්රේම ගී 6:12 Sinhala New Revised Version (NRSV)
මම වෙවුලමින් සිටිමි; යුද රියේ නියමුවා සටන පතන සේ ඔබේ ප්‍රේමය පතන්නට ඔබ මා උනන්දු කරවා ඇත.
බෙදාගන්න
ප්‍රේම ගී 6 කියවන්න