ප්‍රේම ගී 1:6
ප්‍රේම ගී 1:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා කළු නිසා මා දෙස ඔහොම බලා සිටින්න එපා; මා කළු වී සිටින්නේ අව්-රැස් වැදීමෙනි; මගේ මවගේ පුත්තු මා හා නො මනාපෙන්, මිදි වතු බලාගන්නට මා යෙදවූයෙන්, මගේ ම මිදි වත්ත බලාගැනීම මට අතපසු වුණා.
බෙදාගන්න
ප්‍රේම ගී 1 කියවන්නප්රේම ගී 1:6 Sinhala Revised Old Version (SROV)
අව්ව මා පිට වැටීමෙන් මා කළුවී සිටින නිසා, මා දෙස බලානොසිටින්න; මාගේ මවුගේ පුත්‍රයෝ මට කෝපවී, මිදිවතු බලාගන්ට මට නියමකළෝය; මාගේම මිදිවත්ත මම බලා නොගතිමි.
බෙදාගන්න
ප්‍රේම ගී 1 කියවන්නප්රේම ගී 1:6 Sinhala New Revised Version (NRSV)
අව්ව මා පිට වැටීමෙන් මා මඳක් කළු වී සිටින නිසා මා හෙළා නොදකින්න. මාගේ සොහොයුරෝ මා සමඟ කෝප වී මිදි වත්තේ වැඩ කරන්න මට නියම කළහ; මා ගැන සලකන්න මට වේලාවක් නො වී ය
බෙදාගන්න
ප්‍රේම ගී 1 කියවන්න