ප්‍රේම ගී 1:2-4
ප්‍රේම ගී 1:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහුගේ මුවේ හාදුවලින් මා සිප ගනීවා; මන්ද ඔබගේ ප්‍රේමය මිදි යුෂවලට වඩා ප්‍රමෝද ජනක ය. ඔබගේ විලවුන් සුවඳ ප්‍රිය ජනක ය; ඔබගේ නාමය සුවඳ විලවුන් වෑස්සෙන්නා වැන්න. එබැවින් කන්යාවියෝ ඔබට පෙම් බඳිති. ඔබ සමඟ මා ගෙන යන්න; එන්න, අපි එක් ව දුවමු; රජතුමා තම කුටියට මා කැන්දන් යේවා!
ප්‍රේම ගී 1:2-4 Sinhala Revised Old Version (SROV)
ඔහු තමාගේ මුඛයේ සිඹීම්වලින් මා සිඹීවා. මක්නිසාද නුඹේ ප්‍රේමය මුද්‍රිකපානයට වඩා හොඳය. නුඹේ විලවුන් මිහිරි සුවඳින් යුක්තය; නුඹේ නාමය වැගිරෙවු විලවුන් මෙන්ය; එබැවින් කන්‍යාවෝ නුඹට ප්‍රේමකෙරෙති. මා ඇදගන්න; අපි නුඹ අනුව දුවන්නෙමුව. රජ තමාගේ ඇතුල් ගෙවලට මා පැමිණෙවුවේය. අපි නුඹ කෙරෙහි ප්‍රීති සන්තෝෂවන්නෙමුව, මුද්‍රිකපානයට වඩා නුඹේ ප්‍රේමය සඳහන්කරන්නෙමුව. ඔවුන් නුඹට ප්‍රේමකරනවා හරිය.
ප්‍රේම ගී 1:2-4 Sinhala New Revised Version (NRSV)
ඔබේ සිඹීම්වලින් මා නෑවී ඇත. ඔබේ ප්‍රේමය මිදියුසට වඩා සුමිහිරි ය. ඔබේ සුවඳ විලවුන් සුමිහිරි ය. ඔබේ නම වෑහෙන සුවඳ විලවුන් වැනි ය. එබැවින් මුවැත්තියෝ ඔබට පෙම් වඩති. මා ඔබ සමඟ ගෙන යන්න; අපි එකට දුවමු. මාගේ රජ තුමෙනි, ඔබේ විමනට මා ගෙන යන්න. එකට සිටීම අපට මහා ප්‍රීතියක් වනු ඇත. අපි ප්‍රේමයෙහි ඇලී ගැලී නෑවී සිටිමු. සියලු කාන්තාවන් ඔබට පෙම් කිරීම පුදුමයක් ද?
ප්‍රේම ගී 1:2-4 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබේ සිඹීම්වලින් මා නෑවී ඇත. ඔබේ ප්‍රේමය මිදියුසට වඩා සුමිහිරි ය. ඔබේ සුවඳ විලවුන් සුමිහිරි ය. ඔබේ නම වෑහෙන සුවඳ විලවුන් වැනි ය. එබැවින් මුවැත්තියෝ ඔබට පෙම් වඩති. මා ඔබ සමඟ ගෙන යන්න; අපි එකට දුවමු. මාගේ රජ තුමෙනි, ඔබේ විමනට මා ගෙන යන්න. එකට සිටීම අපට මහා ප්‍රීතියක් වනු ඇත. අපි ප්‍රේමයෙහි ඇලී ගැලී නෑවී සිටිමු. සියලු කාන්තාවන් ඔබට පෙම් කිරීම පුදුමයක් ද?
ප්‍රේම ගී 1:2-4 New International Version (NIV)
Let him kiss me with the kisses of his mouth— for your love is more delightful than wine. Pleasing is the fragrance of your perfumes; your name is like perfume poured out. No wonder the young women love you! Take me away with you—let us hurry! Let the king bring me into his chambers.