අන්තර්ගතයට යන්න

රූත්ගේ කථාව 4:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රූත්ගේ කථාව 4:2 SROV (Sinhala Revised Old Version)

එවිට ඔහු නුවර වැඩිමහල්ලන්ගෙන් දසදෙනෙක් කැඳවාගන: නුඹලාත් මෙහි වාඩිවෙන්නැයි කීවේය. ඔව්හුද වාඩිවුණෝය.

රූත්ගේ කථාව 4:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

බෝවස්, නගර වැඩිහිටියන් දස දෙනකු කැඳවා, “මෙහි ඉඳගන්නැ” යි කීවේ ය. ඔවුහු ද ඉඳගත්හ.

රූත්ගේ කථාව 4:2 NRSV (Sinhala New Revised Version)

එවිට බෝවස් ප්‍රජා මූලිකයන් දසදෙනෙකු කැඳවාගෙන, “මෙහි වාඩි ගන්නැ”යි ඔවුන්ටත් කී ය.

රූත්ගේ කථාව 4:2 SNRV (Sinhala New Revised Version 2018)

එවිට බෝවස් ප්‍රජා මූලිකයන් දසදෙනෙකු කැඳවාගෙන, “මෙහි වාඩි ගන්නැ”යි ඔවුන්ටත් කී ය.

රූත්ගේ කථාව 4:2 NIV (New International Version)

Boaz took ten of the elders of the town and said, “Sit here,” and they did so.