රූත්ගේ කථාව 3:3
රූත්ගේ කථාව 3:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් දැන් නාගෙන, විලවුන් ගල්වා, ඔබේ හොඳ ම ඇඳුමින් සැරසී, කමතට බැස යන්න. එහෙත්, ඔහු කා, බී නිම වන තෙක්, ඔබ එහි සිටින වග ඔහුට දැනගන්නට ඉඩ නාරින්න.
බෙදාගන්න
රූත්ගේ කථාව 3 කියවන්නරූත්ගේ කථාව 3:3 Sinhala Revised Old Version (SROV)
එබැවින් නුඹ නා, තෙල්ගාගෙන, නුඹේ වස්ත්‍ර ඇඳගෙන, පාවරට යන්න. ඒ මනුෂ්‍යයා කා බී නිමවන තුරු නුඹ දකින්ට ඔහුට ඉඩනාරින්න.
බෙදාගන්න
රූත්ගේ කථාව 3 කියවන්නරූත්ගේ කථාව 3:3 Sinhala New Revised Version (NRSV)
ඒ නිසා දැන් ඇඟපත සෝදාගෙන, සුවඳ විලවුන් ටිකක් ගල්වාගෙන, හොඳ ම ඇඳුම්වලින් සැරසී ඔහු සිටින කමතට යන්න. ඔහු කා බී ඉවර වන තෙක් ඔබ එහි සිටින බව ඔහුට දැනගන්නට ඉඩ නාරින්න.
බෙදාගන්න
රූත්ගේ කථාව 3 කියවන්න