රූත්ගේ කථාව 3:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රූත්ගේ කථාව 3:2 SROV (Sinhala Revised Old Version)
ඉතින් නුඹ සමග සිටිය යෞවනියන්ගේ ස්වාමියාවූ බෝවස් අපේ නෑයෙක් නොවේද? ඔහු අද රෑ පාවරේ යව පොළන්නේය.
රූත්ගේ කථාව 3:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ සමඟ වැඩ කළ තරුණියන්ගේ හාම්පුතා, බෝවස්, අපේ නෑයෙක් නො වේ ද? අන්න! අද රෑ කමතේදී ඔහු යව පොළන්නේ ය.
රූත්ගේ කථාව 3:2 NRSV (Sinhala New Revised Version)
ඔබ සමඟ සිටි සේවිකාවන්ගේ ස්වාමියා වන බෝවස් අපේ කිට්ටු නෑයෙක් නොවේ ද? අද රෑ ඔහු කමතේ දී බාර්ලි ගොයම් පොළන්නේ ය.
රූත්ගේ කථාව 3:2 SNRV (Sinhala New Revised Version 2018)
ඔබ සමඟ සිටි සේවිකාවන්ගේ ස්වාමියා වන බෝවස් අපේ කිට්ටු නෑයෙක් නොවේ ද? අද රෑ ඔහු කමතේ දී බාර්ලි ගොයම් පොළන්නේ ය.
රූත්ගේ කථාව 3:2 NIV (New International Version)
Now Boaz, with whose women you have worked, is a relative of ours. Tonight he will be winnowing barley on the threshing floor.